The English Cadre
සියලුම රජයේ තරග විභාග වලට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජය ගැනීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම අපෙන් ඔබට
Model papers and study resources built exactly to the exam pattern — everything you need to take on the English paper, in one place.
The English Paper Makes the Difference
රාජ්‍ය සේවා තෝරාගැනීමේ විභාග හා නීති පීඨයට ඇතුළත්වීමේ විභාගයේදී බොහෝ දෙනෙකු IQ ප්‍රශ්න පත්‍රය සඳහා සාර්ථකව මුහුණ දුන්නද ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේදී ඉහළ ලකුණක් ලබා ගැනීමට නොහැකි වී ඇත. එනිසා මෙහිදී තීරණාත්මක සාධකය බවට පත්වන්නේ ඔබ කෙතරම් සාර්ථකව එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයනවාද යන්නයි.
මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ ගැඹුරු සහ සියුම් කොටස් විධිමත්ව අධ්‍යයනය නොකොට ප්‍රශ්න පත්‍ර වලට පමණක් පිළිතුරු ලබා දී විභාගය සඳහා මුහුණ දීමයි.
අපගේ දේශන තුළින් අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙන්ම භාෂා කුසලතාව වැඩි දියුණු කිරීම සඳහා අංග සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාවක් ලබා දෙනු ලැබේ.
මෙමගින් ඔබට ඔබේ අදාළ විභාගයේදී ලබිය හැකි ඕනෑම ආකාරයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඔබව සූදානම් කරවනු ඇත.
Exams We Cover
අප විසින් ආවරණය කරනු ලබන විභාග
Why The English Cadre?
Exam Focused
Practice is built around the specific English skills required for government service exams.
Regular Practice
Build your confidence by working through structured question sets.
One Platform
Prepare for the English sections of different government service exams, all in one place.
About Us
The person behind The English Cadre
Rojitha Panasara
As an English teacher with years of teaching experience, I'm dedicated to building the specific skills students need to take on the English paper in competitive government service exams. Through real past papers and examiner-level corrections, I help students approach the exam with confidence.
FAQ
What is The English Cadre?
The English Cadre යනු ශ්‍රී ලංකා රාජ්‍ය සේවා බඳවා ගැනීමේ විභාග සඳහා ඉංග්‍රීසි පුහුණුවක් ලබා දෙන වේදිකාවකි.
Which exams does The English Cadre cover?
රේගු, ලංකා බැංකුව (BOC), මහජන බැංකුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය සේවා බඳවා ගැනීමේ විභාග සඳහා ඉංග්‍රීසි පුහුණුව ලබා දිය හැක.
How do I enroll?
වත්මන් පන්ති කාල සටහන් සහ ලියාපදිංචි විස්තර සඳහා පහත Contact කොටසින් අප හා සම්බන්ධ වන්න.
Contact & Enroll
සජීවී ඔන්ලයින් පන්ති, ගැසට් යාවත්කාලීන කිරීම් සහ අමතර පුහුණු මොඩියුල පිළිබඳ තොරතුරු සඳහා Email හෝ WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න.